සිංහල දෙමළ අලුත් අවුරුද්දේ පළමු චාරිත්‍ර අද

April 11, 2024 - 9:45 AM
මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රවල පළමු චාරිත්‍ර දෙක අදට (11) යෙදී තිබෙනවා.

ඒ අනුව අභිනව වර්ෂය සඳහා නව සඳ බැලීම චාරිත්‍රය සහ පරණ අවුරුද්දට ස්නානය කිරීම ‍යන චාරිත්‍රයන් අදට යෙදී ඇති බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ.

(lknews.lk)