තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙටින් අවසන්
November 21, 2024 - 6:45 PM
2024 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙටින් (22) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.
එම නිවේදනයේ සඳහන් වන්නේ මුස්ලිම් පාසල්වල තවන පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් 13 වනදා අවසන් වන බවයි.
එමෙන්ම සියලු පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර 2025 වසරේ ජනවාරි මස 02 වනදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)