උතුරු ජල ව්‍යාපෘතියේ පළමු අදියර ජනතා අයිතියට

February 15, 2024 - 11:51 AM
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර උතුරු ජල සැපයුම් ව්‍යාපෘතියේ පළමු අදියර ජනතා අයිතියට පත්කර තිබෙනවා.

ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JICA) මූල්‍ය ආධාර යටතේ මෙය ක්‍රියාත්මක කෙරුණා.

මෙම අවස්ථාව සඳහා ජයිකා ප්‍රධානී ආචාර්ය ටනාකා අකීහිකෝ මහතා ද සහභාගී වුණා.
(LKNEWS)