ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව පත් කරයි

December 12, 2023 - 8:44 AM
ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පත් කර තිබෙනවා.

ඒ උපුල් තරංග මහතාගේ සභාපතිත්වයෙන් යුතුවයි. 
 
ඊට සාමාජිකයන් 5 දෙනෙකු ඇතුළත් වනවා. 
 
එහි සෙසු සාමාජිකයන් වන්නේ දිල්රුවන් පෙරේරා, තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස් සහ ඉන්දික ද සේරම් යන මහත්වරුන්.
(lknews.lk)