හිටපු ජනපති මහින්ද දේශපාලනයට තාවකාලිකව සමු දෙයි

October 16, 2024 - 1:20 PM
තමා දේශපාලනයෙන් ඉවත්වී ඇත්තේ තාවකාලිකව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ දේශපාලඥයන් කිසිදිනෙක විශ්‍රාමයාමක් සිදු නොකරන බවයි.

(lknews.lk)