හිටපු ජනපති මෛත්‍රීපාල CIDයට

April 21, 2025 - 10:57 AM
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

ඒ අපරාධ ප‍රීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීම සඳහායී.


(lknews.lk)