සෙලාන් බැංකුවේ නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි

October 21, 2023 - 9:55 AM
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති, සෙලාන් බැංකුවේ නිර්මාතෘ සහ සභාපති ලෙස කටයුතු කළ ලලිත් කොතලාවල මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 84 වියෙහි පසුවුණා.
LK NEWS