අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිලේ සංශෝධනයක්

November 30, 2023 - 10:23 PM
ඉන්ධන වර්ග තුනක මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරනවා.

එමෙන්ම ලංකා IOC සමාගම සහ සිනොපෙක් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ පහත ලෙසයි...
(lknews.lk)