මාර්තු මාසයේ ඉන්ධන මිල මෙන්න

March 01, 2024 - 9:59 AM
මාර්තු මාසයේ ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා.

මාසිකව සිදු කරන ඉන්ධන මිල ගණන් සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ සිට මිල ගණන් සංශෝධනය විය යුතුව පැවතුණා.

කෙසේවෙතත් IOC සහ සිපෙට්කෝ ඉන්ධන මිල ද තවමත් සංශෝධනය කර නොමැති බවයි සඳහන් වන්නේ.
(lknews)