ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉරාන විප්ලවීය හමුදාව සිය භාරයට ගනියි

July 30, 2024 - 2:41 PM
නීතිවිරෝධී ලෙස ලෙස ඉන්ධන ලීටර් මිලියන 1.5ක් ජාවාරම් කරමින් පැවති බවට චෝදනා කරමින් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉරාන විප්ලවීය හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය 22 වනදා පර්සියන් බොක්කේදී එම නෞකාව හමුදාව භාරයට ගෙන ඇති බවයි.

නෞකාවේ සිටි 12 දෙනෙක් ගෙන් යුතු කාර්ය මණ්ඩලයේ ශ්‍රී ලාංකිකයෙක්ද සිට තිබෙනවා.

(lknews)