විරෝධතාවකට ජල සහ කදුළු ගෑස් ප්‍රහාර

October 27, 2023 - 5:32 PM
අද (27) වෛද්‍ය පීඨ සිසු විරෝධතාවක් පවත්වා තිබෙනවා.

එය විසුරුවා හැරීමට පොලිසිය විසින් ජල සහ කදුළු ගෑස් ප්‍රහාරයක එල්ල කර ඇති බව වාර්තා වනවා.

ඒ, කොළඹ - නෙළුම් පොකුණ රඟහල අසලදීයි.
(lknews.lk)