නව ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න

November 04, 2023 - 11:57 AM
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා.

එම නව මිල ගණන් වන්නේ,
කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 95කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 3,565කි.
කිලෝග්‍රෑම් 05ක ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 1.431කි.
කිලෝග්‍රෑම් 2.3ක ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරය ද රුපියල් 18කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 668කි.
(lknews.lk)