මානව හිමිකම් කොමිසමෙන් පොදු මාර්ගෝපදේශ මාලාවක්
May 20, 2025 - 9:41 AM
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.
ඒ පොලිස් අත්අඩංගුවේ සිටින අවස්ථාවේදී සහ පොලීසිය සමඟ හටගත් ගැටුමකදී සිදුවන මරණ වළක්වා ගැනීම වෙනුවෙන්.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේ 2025 අංක 1 දරණ පොදු මාර්ගෝපදේශ සහ නිර්දේශ යටතේ පොලීසිය වෙත මෙය නිකුත් කර ඇති බවයි.
2020 වසරේ ජනවාරි මාසයේ සිට මෙම වසරේ මාර්තු 31 දක්වා කාලය තුළ පොලිස් අත්අඩංගුවේදී සිදුවූ මරණ 49ක් සහ පොලීසිය සමඟ සිදුවූ ගැටුම් හේතුවෙන් මරණ 30ක් සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
(lknews)