ඊයේ සහ අද සේවයට වාර්තා කළ රාජ්‍ය නිලධාරීන්ට සුබ පණිවිඩයක්

July 09, 2024 - 5:54 PM
ඊයේ (08) සහ අද (09) සේවයට වාර්තා කළ විධායක නොවන රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

(lknews)