පාසල් ප්‍රවාහන ගාස්තු ගැන තීරණය රජයට

March 02, 2024 - 5:35 PM
පාසල් දරුවන් ප්‍රවාහනය කරන වාහන සම්බන්ධයෙන් ගාස්තු තීරණය කිරීම රජය යටතට ගැනීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාළ කෙටුම්පත ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව සකස් කර තිබෙන බව වාර්තා වනවා.
(lknews.lk)