රජයේ සේවකයන්ගේ වැටුප් 10,000 කින් වැඩි වෙයි

November 13, 2023 - 1:26 PM
2024 අප්‍රේල් මාසයේ සිට රාජ්‍ය සේවක වැටුප 10,000කින් ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා. 

එමෙන්ම රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප මෙවර අයවැයෙන් ඉහළ දැමීමට යෝජනා කර ඇත්තේ  2,500කින්.
 
රජයේ සේවකයන් සඳහා 2015න් පසු වැටුප් වැඩිවීමක් ලැබී නැහැ.මේ නිසා රජයේ සේවකයන්ට සහනයක් ලබා දෙන්න යෝජනා කරනවා.2024 ජනවාරියේ සිට ජීවන වියදම් දීමනාව රුපියල් 10,000 කින් වැඩි කරනවා. මේ වැඩිවීම අප්‍රේල් මාසයේ සිට වැටුපට එකතු කරනවා.
(lknews.lk)