රාජ්‍ය සේවකයින්ට වැටුප් ගැන සුබ පණිවිඩයක්

January 09, 2024 - 9:40 AM
රජයේ සේවකයින් සඳහා ගෙවීමට නියමිත ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5,000ක් ජනවාරි මස සිට ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 

ඒ අනුව 2024 අයවැය හරහා රජයේ සේවකයින් සඳහා ගෙවීමට යෝජනා කළ රුපියල් 10,000 ක දීමනාවෙන් රුපියල් 5,000ක් මෙලෙස ජනවාරි මස සිට හිමිවනු ඇති.
(lknews.lk)
May be an image of text that says