නිවාස පිරිසිදු කර ගැනීමට රජයෙන් රු.10,000ක්

June 06, 2024 - 3:14 PM
ගංවතුරෙන් පීඩාවට පත් පවුල්වලට නිවාස පිරිසිදු කරගැනීම සඳහා රුපියල් 10,000 බැගින් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මේ බව ප්‍රකාශ කළා. 

(lknews)