අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා කළ විදේශිකයන් පිරිසක් අත්අඩංගුවට
October 07, 2024 - 9:21 AM
අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා සිදුකළ විදේශීය ජාතිකයන් 40 දෙනෙක් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හංවැල්ල ප්‍රදේශයේදීයි.
පොලීසිය සඳහන් කළේ චීන ජාතිකයන් 30 දෙනෙක්, ඉන්දීය ජාතිකයන් 04 දෙනෙක් සහ තායි ජාතිකයන් 06 දෙනෙක් ඒ අතරට අයත් බවයි.
(lknews.lk)
ඒ හංවැල්ල ප්‍රදේශයේදීයි.
පොලීසිය සඳහන් කළේ චීන ජාතිකයන් 30 දෙනෙක්, ඉන්දීය ජාතිකයන් 04 දෙනෙක් සහ තායි ජාතිකයන් 06 දෙනෙක් ඒ අතරට අයත් බවයි.
(lknews.lk)