අවුරුදු සමයට මාර්ගෝපදේශ මාලාවක්

April 09, 2024 - 11:35 AM
සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් අලුත් අවුරුදු උත්සව සමයේ සංවිධානය කෙරෙන ක්‍රීඩා තරඟවලට අදාලව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඇතැම් ක්‍රීඩා සඳහා වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීම ඇතුළු මාර්ගෝපදේශන මාලාවක් ඉදිරිපත් කර ඇති බවයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග සඳහන් කළේ.

සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ උත්සව කාලයේ සිදුවන අනතුරු අවම කර ගැනීමට මෙම මාර්ගෝපදේශනය නිකුත් කරන බවයි.

(lknews.lk)