යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරය රෝහිත අලුවිහාරේට

June 20, 2024 - 3:49 PM
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරය සඳහා විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ පත්කර තිබෙනවා.

යුද හමුදාපතිවරයා විසින් අද (20) සිට බලපැවැත්වෙන පරිදි අදාළ පත්කිරීම සිදුකර ඇති බවයි වාර්තා වනවා.

(lknews)