හමාස් දේශපාලන නායකයෙක් ඝාතනය කරයි

October 18, 2024 - 11:37 AM
හමාස් දේශපාලන නායක යහියා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා.

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ ගාසා තීරයේ මෙහෙයුම් අතරතුර ත්‍රස්තවාදීන් තුන්දෙනෙක් එලෙස ඝාතනය කළ බවයි.

ඉන් එක් සිරුරක් යහියා සින්වාර්ගේ සිරුරට සමාන බවට හඳුනාගත් අතර DNA විශ්ලේෂණය හරහා මළ සිරුර හඳුනා ගැනීමට ඊශ්‍රායලය කටයුතු කළ බව මීට පෙර පළ වූ විදෙස් වාර්තාවල සඳහන්.

(lknews.lk)