ඩොලරයට අද සිදු වුණු දේ

August 09, 2024 - 7:31 PM
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාතයට අනුව අද (09) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 296.28ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 305.45ක් ලෙස සටහන් වුණා.

(lknews)