ඩොලරය හමුවේ අද රුපියලට සිදු වූ දේ
December 04, 2024 - 2:46 PM
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (04) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.19ක් ලෙස සටහන් වුණා.
එහි විකුණුම් මිල සටහන් වුණේ 294.80ක් ලෙසයි.
(lknews)
ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 286.19ක් ලෙස සටහන් වුණා.
එහි විකුණුම් මිල සටහන් වුණේ 294.80ක් ලෙසයි.
(lknews)