ඩොලරය හමුවේ අද රුපියලට වුණ දේ

July 18, 2024 - 11:59 AM
අද (18) ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු 299.20ක් වන අතර විකුණුම් මිල රු. 308.52ක් ලෙස සටහන් වනවා.

ඊයේ (17) ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 299.15ක් සහ විකුණුම් මිල රු. 308.46ක් ලෙස සටහන් වුණා.

(lknews)