හපුතලේ - වැලිමඩ මාර්ගයත් අවහිර වෙයි

November 06, 2023 - 9:02 AM
හපුතලේ - වැලිමඩ මාර්ගයේ හපුතලේ නගරයේ සිට කි.මි 6.5ක් දුරින් වූ වල්ගහවෙල හන්දිය ආසන්නයේ නායයෑමක් සිදුව ඇති බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් එම මාර්ගයේ වාහන ධාවනයට අවහිර වී ඇති බව සඳහන්.
(lknews.lk)