නුවන් තුෂාරගෙන් කඩුලු ත්‍රිත්වයක්

March 09, 2024 - 4:56 PM
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක 3වන සහ අවසන් T20 ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම මේ වන විට පැවැත්වෙනවා.

එහිදී වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් වුණා.
(lknews.lk)