ඉතිහාසගත වූ විවාහ ගිවිස ගැනීම

February 15, 2024 - 3:54 PM
ආදරවන්තයින්ගේ දිනයේදී අග්‍රමාත්‍යවරයෙකු කළ අපූරු විවාහ ගිවිස ගැනීමක් පිළිබඳව මේ වන විට ලෝකයේම අවධානය හිමිව තිබෙනවා.

මෙම විවාහ ගිවිසගැනීම සිදු වී ඇත්තේ 60 හැවිරිදි ඇන්තනි ඇල්බනීස් හා 45 හැවිරිදි ජෝඩි හේඩන් අතරයි.

අග්‍රාමාත්‍ය ධූරයේ සිටියදී විවාහ ගිවිස ගත් පළමු ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු ඉතිහාසගත වුණා.

මීට වසරකට පෙර කාර්මෙල් ටෙබ්බට් නැමති කාන්තාගෙන් ඔහු දික්කසාද වූ අතර 23 හැවිරිදි වියේ පසුවන පුත්‍රයකුද සිටිනවා.
(LKNEWS)