පිකොටුවේ ගින්න 17ක් රෝහල්ගත කරයි

October 27, 2023 - 11:43 AM
පිටකොටුව, 2 වැනි හරස් වීදියේ වෙළඳසැලක ඇති වූ ගින්නෙන් පිළිස්සුම් තුවාල ලැබූ 17 දෙනෙකු කොළඹ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඉන් හය දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.
(lknews.lk)