උදෑසන ආහාර විෂ වී ඇගලුම්හලක 50ක් රෝහලට
December 05, 2024 - 4:57 PM
කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇගලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 50 දෙනෙක් පමණ අද (05) මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ උදෑසන ආහාර ගැනීමෙන් පසු ඇති වූ රෝගාතුරු තත්වයන් හේතුවෙන්.
රෝගී වූ සේවක සේවිකාවන්ට ක්ලාන්තය, වමනය, පාචනය වැනි රෝග ලක්ෂණ පැවති බවයි වාර්තා වන්නේ.
(lknews)
ඒ උදෑසන ආහාර ගැනීමෙන් පසු ඇති වූ රෝගාතුරු තත්වයන් හේතුවෙන්.
රෝගී වූ සේවක සේවිකාවන්ට ක්ලාන්තය, වමනය, පාචනය වැනි රෝග ලක්ෂණ පැවති බවයි වාර්තා වන්නේ.
(lknews)