ගල්කිස්සේ උණුසුම් තත්ත්වයක් ඇති වෙයි

October 18, 2023 - 7:48 PM
ගල්කිස්ස බේකරිය හන්දිය ආසන්නයේදී උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඒ ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලයේ සිසුන් පිරිසක් හා යතුරු පැදි දෙකකින් ගමන් ගත් තරුණයින් පිරිසක් අතර ගැටුමක් හටගැනීම හේතුවෙන්.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ. 
(lknews.lk)