ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් තවත් පරීක්ෂණයක්

April 02, 2024 - 5:38 PM
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

(lknews.lk)