මෙරට ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තාවීමේ වර්ධනයක්
May 25, 2025 - 11:12 AM
මෙරට සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස ඩෙංගු සහ චිකුන්ගුන්යා වර්ධනය වෙමින් පවතින බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසනවා.
ඔහු සඳහන් කළේ මේ වනවිට පවතින දත්ත අනුව මෙම වසරේ වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් සිදු විය හැකි අතර උණ රෝගයක් පවතින්නේනම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසයි.
එමෙන්ම මෙරට රෝහල්වල ඖෂධ වර්ග 180ක් හිඟ බවට පැවසුව ද සත්‍ය වශයෙන් රෝහල්වල හිඟව පවතින්නේ ඖෂධ වර්ග 45ක් පමණක් වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)