රාජ්‍ය ආදායමේ වර්ධනයක්
July 21, 2025 - 5:18 PM
2025 ජනවාරි සිට මැයි දක්වා මාස 05ක කාලපරිච්ඡේදය තුළදී රුපියල් බිලියන 1,942.36ක රාජ්‍ය ආදායමක් වාර්තා වී තිබෙනවා.
මෙය 2024 වසරේ මුල් මාස 05දී රාජ්‍ය ආදායම් අගය වූ රුපියල් බිලියන 1,619.23 හා සැසඳීමේදී 19.95%ක වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළා.
මේ සඳහා රජයේ බදු ආදායම මෙම කාලවකවානුව තුළදී රුපියල් බිලියන 1,491.25 සිට රුපියල් බිලියන 1,802.48 ක් දක්වා 20.87%කින් ඉහළ යාම ප්‍රධාන වශයෙන් දායක වී තිබෙනවා.
(lknews.lk)