ශ්‍රී ලංකාවට එන සංචාරකයින්ගේ වැඩි වීමක්

July 27, 2024 - 9:57 AM
ජූලි මාසයේ ගත වූ සති 3 තුළ සංචාරකයින් 127,925ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 1,138,174ක් දිවයිනට පැමිණ ඇති බවයි.
(lknews)