බේකරි නිෂ්පාදන ගැන සුබ පණිවිඩයක්

November 05, 2023 - 9:50 AM
ගෑස් මිල ඉහළ යාම හමුවේ බේකරි කර්මාන්තය පවත්වාගෙන යාමේ හැකියාව නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන්. කේ ජයවර්ධන මහතා පැවසූවේ, බේකරි නිෂ්පාදන අලෙවිය සියයට 25% කින් මේ වනවිටත් පහළ ගොස් ඇති බවයි.

ඒ අනුව ගෑස් මිල වැඩි වුවත් බේකරි නිෂ්පාදනවල මිල වැඩි නොකරන බව ඔහු ප්‍රකාශ කළා.
(lknews.lk)