ඉන්දීය සබ්මැරීනයක් කොළඹ වරායට

August 02, 2024 - 1:13 PM
ඉන්දීය නාවික හමුදාවට අයත් INS Shalki සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද (02) පෙරවරුවේ කොළඹ වරායට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගෙන ඇති බව වාර්තා වනවා.  

මෙම සබ්මැරීනය ලබන 04 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

(lknews)