2025 වසරේ ජනවාරි සිට අප්‍රේල් අතර කාලයට අතුරු සම්මත ගිණුමක්

November 26, 2024 - 3:02 PM
2025 වර්ෂය සඳහා ජනවාරි සිට අප්‍රේල් අතර කාලය සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ ඒ සඳහා වන පාර්ලිමේන්තු විවාදය දෙසැම්බර් මස 05 සහ 06 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත බවයි.

(lknews.lk)