International Masters Leagueහි ලංකා නායකත්වය සංගක්කාරට

October 09, 2024 - 3:42 PM
Inte ational Masters League 2024 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පත්කර තිබෙනවා.

මෙම තරගාවලිය නොවැම්බර් 17 වනදා සිට දෙසැම්බර් 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව මේ සඳහා ඉන්දීය සත්කාරකත්වය යටතේ රටවල් 06ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් 06 තරග කිරීමට නියමිතයි.

(lknews.lk)