පක්‍ෂය හැර ගිය අයට මහින්දගෙන් ආරාධනයක්

August 07, 2024 - 5:19 PM
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ගිය පිරිසට නැවතත් පක්‍ෂය සමඟ එක් වන ලෙස මහින්ද රාජපක්ෂ ආරාධනා කරනවා.

එමෙන්ම ඔහු සඳහන් කළේ 2024 ජනාධිපතිවරණයේදී සිය පක්‍ෂය ජයග්‍රහණය කරන බවයි.

(lknews)