ජපානයත් සඳට යයි
January 20, 2024 - 5:31 PM
ජපානය විසින් දියත් කරන ලද සඳ තරණ මෙහෙයුම යටතේ අභ්‍යාවකාශ ගත කෙරුණු මූන් ස්නයිපර් ලෑන්ඩරය සඳ මතට ගොඩබැස්සවීමට ජපානය ඊයේ (19) සමත් වුණා.
ඒ, සඳ මතට යානයක් ගොඩ බැස්සවූ පස්වන රට ලෙසයි.
මූන් සනයිපර් ලෑන්ඩරය රැගත් රොකට්ටුව අභ්‍යාවකාශ ගත කෙරුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දීයි.
(lknews.lk)
ඒ, සඳ මතට යානයක් ගොඩ බැස්සවූ පස්වන රට ලෙසයි.
මූන් සනයිපර් ලෑන්ඩරය රැගත් රොකට්ටුව අභ්‍යාවකාශ ගත කෙරුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දීයි.
(lknews.lk)