ජෙරොම් ප්‍රනාන්දුට ඇප

January 03, 2024 - 11:48 AM
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැර තිබෙනවා.
 
කෙසේවෙතත් විදෙස් ගමන් තහනමක් ඔහුට පනවා තිබෙන බවයි වාර්තා වන්නේ.
 
දින දෙකක ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් 2023 දෙසැම්බර් මාසයේදී ඔහුව අත්අඩංගුවට ගත්තා.
(lknews.lk)