බයිඩන් අනතුරකට ලක් වෙයි

December 18, 2023 - 6:35 PM
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගමන් ගත් රථ පෙළක තවත් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. 

මෙම අනතුරත් සමඟ යම් මතභේදකාරී තත්ත්වයක් නිර්මාණය වුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් බයිඩන් ජනාධිපතිවරයාට සහ එම ආර්යයාවට කිසිඳු අනතුරක් සිදුව නැහැ.
(lknews.lk)