යුක්තිය මෙහෙයුමට තවත් සැකකරුවන් 1,133ක් කොටුවෙයි

January 06, 2024 - 11:35 AM
අද (06) අලුයම අවසන් වූ යුක්තිය පැය 24ක මෙහෙයුම හරහා තවත් සැකකරුවන් 1,133 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි දී හෙරොයින් ග්‍රෑම් 405ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1.07ක් සහ මත්පෙති 1,964 පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)