යුක්තිය මෙහෙයුම යටතේ තවත් පිරිසක් අත්අඩංගුවට

January 27, 2024 - 11:45 AM
අද (27) අලුයම 12.30න් අවසන් වූ පැය 24ක යුක්තිය මෙහෙයුම යටතේ සැකකරුවන් 818 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් එක් අයෙකුගෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර තවත් 08 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති බව සඳහන්.

වැටලීම්වලින් හෙරොයින් ග්‍රෑම් 159ක්, අයිස් ග්‍රෑම් 112ක් සහ මත්පෙති 329ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(lknews.lk)