උතුරු කොරියාවෙන් මිසයිල 3ක් අත්හදා බලයි

January 30, 2024 - 5:13 PM
සතියක් තුළ තුන් වතාවක් මිසයිල අත්හදා බැලීමට උතුරු කොරියාව කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මෙසේ අත්හදා බලන ලද තුන්වන මිසයිලය Cruise මිසයිලයක් බව සඳහන්.

කෙසේ වෙතත් මෙම අත්හදා බැලීම සමීපව නිරීක්ෂණය කිරීමට ඇමරිකාව කටයුතු කරන බව නිවේදනය කර තිබෙනවා.
(lknews.lk)