දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අනතුරු ඇඟවීම්

December 04, 2023 - 2:21 PM

දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

අද (04) උදෑසන 5.30ට කළුතර, මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට පනවා ඇති එම අනතුරු ඇඟවීම් හෙට (05) උදෑසන දක්වා බලපැවැත්වෙනු ඇති.




(lknews.lk)