රුසියාව හා බටහිර රටවල් අතර විශාලතම සිරකරු හුවමාරුවක්

August 02, 2024 - 5:18 PM
රුසියාව සහ බටහිර රටවල් අතර ඇති කරගත් එකඟතාවයකට අනුව සිරකරු හුවමාරුවක් සිදුවී තිබෙනවා.

ඇමරිකාව තහවුරු කරන්නේ ශීත යුද්ධයෙන් පසුව සිදු වූ විශාලතම සිරකරුවන් හුවමාරුව මෙය බවයි.

දෙපාර්ශවයෙන් සිරකරුවන් 24ක් නිදහස් කර තිබෙන බව වැඩිදුරටත් වාර්තා වනවා.

(lknews)