පෙර පාසල් අනිවාර්ය කිරීමට නීතියක්

April 11, 2024 - 11:56 AM
මෙරට සියලු දරුවන්ට පෙර පාසල් වයස අවුරුදු හතරේදී යාම අනිවාර්ය කරන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ විශේෂඥ කමිටුවේ මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා පවසනවා.

පාසලේ පළමු වසරට ඇතුළත් වීමට පෙර වයස අවුරුදු හතරවන විට පෙර පාසල් යාම 2026 වසරේ සිට අනිවාර්ය කරන බවයි ඔහු සඳහන් කළේ.

(lknews.lk)