ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය වෙනස් නොවේ

September 20, 2023 - 5:20 PM
ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුනොවන බව වාර්තා වනවා.

ඒ අනුව මෙවර ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තවදුරටත් දසුන් ශානක වෙත පවරා ඇති බව සඳහන්.
(lknews.lk)